Followers

Sunday, April 8, 2012

අදහනු බැරිව ඉමි........සත්‍යක්ද??? කල්පිතයක්ද??

12 comments:

  1. ඇත්තක්නම් !!

    ඔය වගේ දෙවල් කරපු රජයට මේ බක් මහ අකුණු වදියි අක්කේ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නංගී......මිනිස් ජීවිත වලට ඔය තරමටම අඩු ලංසු....

      Delete
  2. මේවා කියවද්දී ඉතින් හිතට එන.................. මට කියා ගන්න බෑ.
    වැරද්දක් කරපු කෙනෙක්ට කවදාවත් නීතියෙන් ගැලවුනත් තමන්ගේ හෘද ශාක්ෂියෙන් ගැලවිල්ලක් නෑ. එක තමයි හොඳම දඬුවම මේ ලෝකේ තියන

    ReplyDelete
    Replies
    1. කවදා හරි වග කිව යුත්තො වන්දි ගෙවයි මල්ලි....

      Delete
  3. කල්පිතයක්නම් කමක්නෑ, ඇත්තක්නම් අපිමයි අසරණ... කිහිපදෙනෙකුගේ සුඛ විහරණයට ජීවිත බිලිදීම කොච්චර පහත්ද...

    ReplyDelete
    Replies
    1. අපි අසරණ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නිසා මල්ලි

      Delete
    2. වීරයන් ද්‍රෝහියන්... කාලය සියල්ල එළිකරාවි... කට්ටිය කාලයටත් ජිල්මාට් දැම්මොත් තමයි!

      Delete
  4. අයියෝ දෙවියනේ..!!

    හිතට එන දේවල් මේකෙ ලියන්න බැහැ.......හෙණම ගහපන් අකුණු පුපුර පුපුර.......!!!!!!!

    ReplyDelete
    Replies
    1. මගේත් ප්‍රාර්ථනය

      Delete
  5. මේ... එතකොට...ඔයාගෙ..... අනේ මට මුකුත් කියන්න තේරෙන්නේ නෑ මුතූ......මේක ඇත්තක් නම්..හොඳක් වෙන්නෙ නෑ ඔය දේ කරපු කාටවත්...

    ReplyDelete
  6. ඔහු මට හමු වූ සරල සුන්දර සමීපතමකෙනා...අපි ජීවිතය එකමගක ගෙනියන්න උත්සහගත්තා....මරණය ඊට හරස් උණා....අවුරුදු 29 කින් ජීවිතයට ආයුබෝවන් කීවා.....

    ReplyDelete
  7. මටත් මුකුත් කියන්න හිතක් නැහැ . හදවත හිර වුනා මුතු .

    ReplyDelete