tag:blogger.com,1999:blog-8372509040807514489.post2184875383258486713..comments2013-09-29T18:03:30.080-07:00Comments on මුතුපබලු වැල්: රැගෙන එමි මම නුඹවමුතුපබලුhttp://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8372509040807514489.post-88769596584070975522012-02-28T15:58:12.162-08:002012-02-28T15:58:12.162-08:00මග දමා යනු බැරි මතක
වැලපෙයි මසිත තුල තවම
හදේ ගැඹු...මග දමා යනු බැරි මතක
වැලපෙයි මසිත තුල තවම
හදේ ගැඹුරුම තැනෙක

මම යනෙන හැම තැනම
මතක යයි මා සමග
කෙතරම් බර වුවත් මට
දමා යන්නට නොහැක මහමග

පෙනෙන්න්ට ලොවට
කෑ ගසා සිනා සෙමි තුටින
සිතන්නෝ දකින්නෝ
සතුටුවෙති
නැතැයි මතක අතීතය

සුන්දර අතීතය
දුක්බර වීය මට
පැමිණි හිත් පිත් නොමැති
"මරු" නිසා මට...........මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-31319818228695993952012-02-28T15:46:27.824-08:002012-02-28T15:46:27.824-08:00හිතට ඇත්තටම දැනෙන දේ වර්ණාහිතට ඇත්තටම දැනෙන දේ වර්ණාමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-62493581771035277312012-02-28T15:45:49.012-08:002012-02-28T15:45:49.012-08:00ඔව් කිරිල්ලි.....ඒත් එහෙම කරන්න බෑනේ....නේද?ඔව් කිරිල්ලි.....ඒත් එහෙම කරන්න බෑනේ....නේද?මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-86141442217099104892012-02-28T15:45:00.969-08:002012-02-28T15:45:00.969-08:00දුක හිතෙන සත්‍ය සිදුවීමක්.....දුක හිතෙන සත්‍ය සිදුවීමක්.....මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-52855683774672774892012-02-28T15:44:10.564-08:002012-02-28T15:44:10.564-08:00හ්ම්ම්ම්ම්.. බට්ටි...කාලයකදි විඳපු තනිකම ආයෙමත් ක...හ්ම්ම්ම්ම්.. බට්ටි...කාලයකදි විඳපු තනිකම ආයෙමත් කවදාවත් මට දැනෙන්න එපා..මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-34104370853923544212012-02-26T19:38:13.599-08:002012-02-26T19:38:13.599-08:00මග දමා යනු බැරි මතක
අරන් යමු අපි
සඟවා රන් පැසක
...මග දමා යනු බැරි මතක
අරන් යමු අපි
සඟවා රන් පැසක
හදවතේ ගැඹුරුම තැනක

කොයිතරම් බර වුනත්
හදවතට
විසිකරනු බැරි මතක
කොයිතරම් සිරවී ඇත්ද
සිනාවෙන හඬන
ලස්සන මුහුණු යටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-18849958507470794052012-02-24T19:55:50.784-08:002012-02-24T19:55:50.784-08:00හ්ම්ම් ගොඩාක් සංවේදී.
සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා...හ්ම්ම් ගොඩාක් සංවේදී.
සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
මගේ තනිකම
ගොඩාක් හිතට දැනුනාවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-19185960025859365552012-02-22T14:15:23.652-08:002012-02-22T14:15:23.652-08:00එහෙම කරන්න පුලුවන් කමක් තිබුනා නම්..කවි සිතුවිල්ල ...එහෙම කරන්න පුලුවන් කමක් තිබුනා නම්..කවි සිතුවිල්ල ලස්සනයි...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-42248793475577010612012-02-22T06:47:45.455-08:002012-02-22T06:47:45.455-08:00අද දුක හිතෙන කවි සිතුවිල්ලක් !අද දුක හිතෙන කවි සිතුවිල්ලක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-83620884046808355172012-02-22T00:21:37.486-08:002012-02-22T00:21:37.486-08:00සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
මගේ තනිකම
මේ ටික...සිතට නොහැඟේ
හදට නොහැඟේ
මුදා ලන්නට
මගේ තනිකම
මේ ටික නම් හුගක් හිතට දැනුනා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com