tag:blogger.com,1999:blog-8372509040807514489.post3005002062639573875..comments2013-09-29T18:03:30.080-07:00Comments on මුතුපබලු වැල්: කාලය පියඹන්න..... ඉක්මනින්මුතුපබලුhttp://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8372509040807514489.post-35890259723376726752012-08-27T10:32:56.825-07:002012-08-27T10:32:56.825-07:00රස්සාවල් නිසා එනවා . ළමයි ලෝකේ වෙද්දී මේ ජාත්‍යන්ත...රස්සාවල් නිසා එනවා . ළමයි ලෝකේ වෙද්දී මේ ජාත්‍යන්තර අධ්‍යාපනයට යොමු වුනහම ආයේ අපේ ඉස්කෝලවල ක්‍රමේට හැඩ ගැහෙන්න අමාරුයි . එතකොට හිතනවා ඒගොල්ල ඉගෙන ගෙන ඉවර වුනහම යනවා කියල . ඔන්න ඔයවගේ හේතු නිසා යාගන්න බැරි වුනත් අපේ රට කියන එක අමතක වෙන්නේ නැහැ . මොන ප්‍රශ්න තිබුනත් රට ඒකට පලි නැහැනේ . අනික වෙනස් වන ලෝකයේ අපිටත් විවිධ වෙනස් වීම් වලට මුණ දෙන්න වෙනවා . එහමයි කියල උපන් රට අමතක වෙන්නේ නැහැ . කොයි වෙලේ හරි යන්න වුනොත් එයටත් මන් නම් අකමැත්තක් නැහැ

'' හෙළ දෙරණේ කඳුල සුසුම සිනහව සොම්නස මගේය ..

මා ගයනා මේ ගියේ උරුමය මා දිනු රටේය ...''.මන් ආසම සින්දුවක් Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-3034574059818870632012-08-25T18:48:26.219-07:002012-08-25T18:48:26.219-07:00සහතික ඇත්ත මල්ලිසහතික ඇත්ත මල්ලිමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-12593107626483493092012-08-25T18:47:32.644-07:002012-08-25T18:47:32.644-07:00ඒ ඇත්ත මල්ලි...අපි අපේ රටට අඩිය තියද්දිම හිතට දැනෙ...ඒ ඇත්ත මල්ලි...අපි අපේ රටට අඩිය තියද්දිම හිතට දැනෙන්නේ අපේම හැඟීමක්...මේ රටේදි දැනෙන ආගන්තුක හැඟීම නෙවේමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-52581317276439829332012-08-25T18:45:06.419-07:002012-08-25T18:45:06.419-07:00ඔව් තරූ....ඒක ඇත්තඔව් තරූ....ඒක ඇත්තමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-4338308999791532832012-08-25T18:27:39.837-07:002012-08-25T18:27:39.837-07:00ඒක තමයි කිරිල්ලි... මම කීවේ මේ හැඟීම පුදගලයගෙන් පු...ඒක තමයි කිරිල්ලි... මම කීවේ මේ හැඟීම පුදගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුළුවන් කියල.
බහුතරයක් අපේ රටට යන්න කැමතී නමුත් මෙහෙ ලබන සැපසම්පත්,මුදල් අනුව අළුත් ජීවන රටාවක් අපේ රටේ ගොඩ නගා ගන්න බෑ.
කියන අයට කොහොම කියන්න බැරිද?
එයාලට අපි කියන දේවල් නයි වගේ පෙනෙන්නෙ හීනමානය නිසා ..ගනන් ගන්න එපා.....(ඔයාට මම face book request 1 දැම්මා)මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-75120430573280483842012-08-25T18:15:45.780-07:002012-08-25T18:15:45.780-07:00හි හී බලමු බලමු සංජු..හැබැයි වැඩ වැඩි වෙයි ......හි හී බලමු බලමු සංජු..හැබැයි වැඩ වැඩි වෙයි ......මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-21797592492995731992012-08-25T15:19:45.934-07:002012-08-25T15:19:45.934-07:00ඒ උනාට ලංකාවෙ ඉන්න කුහකයොන්ට පේන්නෙ අපි මේ කියන කත...ඒ උනාට ලංකාවෙ ඉන්න කුහකයොන්ට පේන්නෙ අපි මේ කියන කතාව නයි ඇරීමක් කියල.....
පහු ගිය දවස් වල මටම කිව්ව දේවල් දැක්කෙ නැද්ද..ඉන්න බෑ ඉන්න බෑ කියනවලු ඒත් එන්නෙත් නෑලු කියල අර ටිකක් හිනා වෙන්න කියන ලොකු මහත්තය කියල තිබ්බ..මිනිහගෙ පවුල පිටින් දරුවොත් එක්ක පිටරටක පදිංචි වෙලා උන්න නම් අවුරුදු 21 ක දුවෙකුව ලංකාවට තනියම එවාවිද දන්නෙ නෑ තනියම ජීවත් වෙන්න කාත් කවුරුත් නැතුව...
අපි අපේ අයගෙන් වෙන්වෙලා අපේ දේවල් වලින් දුරස් වෙලා අනුන්ගෙ රටවල හැම දෙයක්ම අනුන්ගෙයි කියන හැඟීමෙන් මේ රටවල මානසිකව විඳින දුක දන්නෙ අපි විතරයි..ඒක කුහකයින්ට තේරෙන්නෙ නෑ...උන් ඒකෙනුත් ආතල් එකක් ගන්නව අපේ හැඟීම් එක්ක විහිලු කරල මඩ පාරවල් ගහල අනේ නොදකින්....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-85527161588434120522012-08-25T13:16:40.111-07:002012-08-25T13:16:40.111-07:00සුම්මා ඔක්තෝබර් මාසෙන් පස්සෙ ඔයා මේ පැත්තවත් බලන එ...සුම්මා ඔක්තෝබර් මාසෙන් පස්සෙ ඔයා මේ පැත්තවත් බලන එකක් නෑ. ඒක නිසා මේ දවස්වල ලියන්න. :D පොර ආවම මොනවත් ලියන්න වෙන්නෙ නෑ ඌ කැගහයි යකෝ මම ඇවිල්ලත් මෙයා බ්ලොගේ බදාගෙන කියල. :D සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-8435763183295969322012-08-24T09:04:59.717-07:002012-08-24T09:04:59.717-07:00අනිවාර්යයෙන්ම... රටින් පිට වෙලා ඉන්න 90% ශ්‍රී ලාං...අනිවාර්යයෙන්ම... රටින් පිට වෙලා ඉන්න 90% ශ්‍රී ලාංකිකයන්ගෙ හැඟීම ඕක තමයි...අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-79023633899739743832012-08-24T07:18:08.841-07:002012-08-24T07:18:08.841-07:00ලංකාවෙන් ආපු ගොඩක් දෙනෙක්ට දැනෙන හැගීමක් ඕක... මේ ...ලංකාවෙන් ආපු ගොඩක් දෙනෙක්ට දැනෙන හැගීමක් ඕක... මේ මම උනත්... ඒ සුර ලොව අපිට වෙන කොහෙන්වත් ලබන්න බෑ.. ආයෙම හිත ඒ පැත්තට අදින්නේ අන්න ඒ නිසා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8372509040807514489.post-51560871744468483902012-08-24T02:06:02.091-07:002012-08-24T02:06:02.091-07:00ඒක හරි.
ගොඩක් කට්ටියට අපේ මවුබිමේ අගේ තේරෙන්නේ රටි...ඒක හරි.
ගොඩක් කට්ටියට අපේ මවුබිමේ අගේ තේරෙන්නේ රටින් ගිය දාට. මේක සුරපුරයක් !
ඒ සුරපුරය වන්සන්නේ අපේ පාලකයෝ කියලා කියාගන්න එවුන් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com