Followers
Saturday, April 28, 2012
ආපසු යන්නට ඇත්නම් මා බාල කාලයට...................
අම්මා සමග හුරතලයෙන් පසුවෙන්න
අප්පච්චී එක්ක කෙළි දෙලෙන් පසුවෙන්න
සෙල්ලම් බත් උයා තුටින් නටමින් ඉන්න
දෙවියනි දෙනවාද වරයක් මා බාල කාලයට යන්න..............
ජීවිතයම සංකීර්ණ වී ඇත්තේ
සැනසුම සතුට තිබුණත් අඩුවක් ඇත්තේ
අතීතයට යන විට සිත දුක නැත්තේ
වරයක් ලැබුනොතින් පියඹමි සතුටින්නේ ..................
මව නැගනිය පියා සමග ගෙවු අතීතය
නැවත නො එන බව දැන දැන දුක වැඩිය
වෙල් එළි තුරු ළතාකඳු වැටි සැම තැනය
ඒ මැද තිබූ ගෙය තාමත අගනේය...........................
සිනහව සතුට සැම දින එහි තිබුණේය
අඩුවක් පාඩුවක් මට නොදැනුනි කෙදින
ආදරයයි පිරී පැවතුනේ සොඳින
සැමදින සිහිවන්නේ එය මට ආදරිණ.....
තනිව සිටිනවිට ආදරණීයයන්ගේ අඩුව දැනෙනවා වැඩිය......
සැතපුම් දසදසක් දුර සිටිමින් මම සුසුම් හෙලමි...අවුරුදු නිවාඩුවට ගොස් පැමිනිවිට වෙනදාටත් වඩා තනිකමක් මට දැනුනි............
Saturday, April 7, 2012
කැන්ගරු දිවයින (ඕස්ට්‍රේලියාවම නොවේ)....................2
අපි දෙන්නාම MAP එක අරගෙන හිතේ හැටියට බලාගත්තා...අපරාදෙ කියන්න ඕනෙ නෑ බලන්න ඕනෙ හැම දෙයක්ම හැම පාරක්ම බොහොම පැහැදිලිව සිතියමේ තිබුණා....
දිගටම ලියන්න අද නම් කාලය හරස් වෙන්නයි යන්නේ..
දිගටම ලියන්න අද නම් කාලය හරස් වෙන්නයි යන්නේ..
මේ ගල් වල කුහර හැදිල තියෙන්නෙ සුළඟට...වසර දස දහස් ගනනක පරිනාමය............
දැක්කම ආසා හිතෙන්න දැම්මෙ පිංතූර විතරයි.බලන්නකො එකම දූපතේ ලස්සන
Subscribe to:
Posts (Atom)