Followers

Saturday, April 7, 2012

කැන්ගරු දිවයින (ඕස්ට්‍රේලියාවම නොවේ)....................2

අපි දෙන්නාම MAP  එක අරගෙන හිතේ හැටියට බලාගත්තා...අපරාදෙ කියන්න ඕනෙ නෑ බලන්න ඕනෙ හැම දෙයක්ම හැම පාරක්ම බොහොම පැහැදිලිව සිතියමේ තිබුණා....
දිගටම ලියන්න අද නම් කාලය හරස් වෙන්නයි යන්නේ.. 
මේ ගල් වල කුහර හැදිල තියෙන්නෙ සුළඟට...වසර දස දහස් ගනනක පරිනාමය............


දැක්කම ආසා හිතෙන්න දැම්මෙ පිංතූර විතරයි.බලන්නකො එකම දූපතේ ලස්සන

4 comments:

  1. හ්ම්ම්ම් ඇත්තටම ලස්සනයි..මම සත්තුන්ට ගොඩාක් ආදරෙයි..ඔය අපේ ලංකාවෙ සත්තු වත්තෙත් ඉස්සර උන්න කතා කරන කොකටුවෙක්,එයා නම් සුදු පාට එකෙක්,මට මතක ලමයින්ට සෙල්ලම් කරන්න තිබුන තැනක එලිමහනෙ එයා උන්නෙ..ඉතින් දවසක් මා එක්ක කතා කරල මම යන්න හැරෙන කොටම දුවගෙන ඇවිත් මගෙ අතේ ඇඟිල්ලකට කොටල පුංචි කෑල්ලක් කඩා ගත්තනෙ මෙයා..!!

    ReplyDelete
  2. හි හි කිරිල්ලි....ඔයාටත් මාර වැඩ වෙන්නේ.....??

    ReplyDelete
  3. ආ හරිම ලස්සනයි . ස්වභාව ධර්මයේ ලස්සන චිත්‍රයක් අර ගල් ගුහා ටික

    ReplyDelete
  4. ඔව් බින්දි ,,,"REMARKABLE ROCKS " කියල එතනට කියන්නෙ

    ReplyDelete