
ඇවිද යන විට සිත තුටින්.............
එක්වරම මට හමු වුණේ......
ගිරි ශිඛර කඳු හෙල් මුදුන්...........
වංකගිරියක අතරමං වී.....................
දුකින් හැඬුවෙමි දිවා රෑ......................
පාළුවෙන් තනිකමින් ලතැවුනි.............
සොඳුරු අතීතය ගැන සිතා............
ඝණඳුරේ පා තබා යද්දී .....................
ඇසුනි වදනක් සිහිනයෙන්......................
ලැබුනි නැවතත් ජීවයක් මට.................
සිනා වෙන්නට හද තුටින්....
සිතට සැනසුම ගෙනෙන වදනක්
ඇසුනි මා හට දිවා රෑ........
අඳුර පහවී .....
කඳුල නැති වී .......
තුටින් ඉපිලෙමි ඔබ නිසා...
සුභ පැතුම්!
ReplyDeleteස්තූතී සභිත්
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්!
ReplyDeleteස්තූතී විසිතුරු
ReplyDeleteසුභ පෑතුම් අක්කියෝ
ReplyDeleteස්තූතී හිමහංසි
ReplyDeleteසුබ පැතුම්....
ReplyDelete