Followers

Saturday, November 19, 2011

පටන්ගැන්ම (1)


අතීතයට ගිය මගේ එක් කාලපරිච්චේදයකට අයත්  සත්‍ය කතාව මම ලියුවේ 'ඒ හැමදෙයක්ම හිතේ දරාගෙන ඉන්න බැරි නිසා."ඒ දැනට වර්ෂයකට පමණ ඉහතදි.බ්ලොග් එකක් ලියන්නවත්,දැකලවත් තිබුනෙ නෑ ඒ වෙනකොට.හිතෙන හිතෙන වෙලාවට ,තනියම ඉන්න වෙලාවට මං ඒක ලියුවා...පිටුවෙන්.......පිටුව....ඒත් අද වෙනකන්ම බ්ලොග් එකට ඇතුලත් කරන්න නම් හිතුවෙ නෑ....නමුත් අද හවස මගේ සිතුවිල්ල වෙනස් උණා......
මෙතැන සිට පිටු ගනණාවක් දිගහැරෙන්නේ....ඒ අනුවේදනීය කතාව......

දෛවය විටෙක සරදම් කරන්නේ ජීවිතය පැරදී විඳවන්නටය...

විටෙක පරාජයම උරුම කල දුන් දෛවයම මට මල්හිනාවක් දොතින් පිරි නමන්නට අමතක නොකලේය

2 comments:

  1. මම ආසාවෙන් එකතු වෙනවා ඔයාගේ කතාවත් එක්ක...

    ReplyDelete
  2. ඔන්න දැන් මම ලියාගෙන යනවා...ඇවිත් බලලා යන්න

    ReplyDelete