නොසිතුවෙමි
කිසිවිටක
නුඹ හමුවීමට
යාමට සිදුවෙතැයි
'සුසානය" වෙත......................
වෙනදාට
මසකට වරක්
මා දකින ඔබේ වත
අද මවමි මනසින්
ශෝක භරිතව
නුබේ සොහොන් ගැබ ලඟ.............
නුබ නමින් සුසානය ලඟ
දල්වන්නට ගෙනා
තෙල්පහන
දීප්තියෙන් දැල්වී
නිවී යයි
ක්ශනයකින්
පසක් කරමින් ජීවිතයේ අනිත්‍ය.....................
එහෙත් ප්‍රිය මා සබඳ
පෘතග්ජන මා නම්
කෙසේ දරාගන්නද
ප්‍රිය විප්පයෝගයේ අරුම...?...............................
පෘතග්ජන මා නම්
ReplyDeleteකෙසේ දරාගන්නද
ප්‍රිය විප්පයෝගයේ අරුම