මව් පදවිය
දිනුවා දිරිය දියණියක් ඔබ ලොව
නැගුණා සතුටු කඳුලු
නෙත් කෙවෙනි අග
පිපුණා ඉඳුවර පුෂ්පයක්
දසත සුවඳ විහිදුවමින්
පිඅ පදවිය ලැබූ
ඔබෙ සැමියාත්
මව් පදවිය ලැබු ඔබත්
රට , දැය සමය වෙනුවෙන්
එක් යුතුකමක්
ඉටුකලා සේ
දැණුනා
මගෙ හදවතට ♥ ♥ ♥
_____අම්මා & අප්පච්චි ______
(අම්ම මේක ලීවෙ පෙරේදා :) )
එක් යුතුකමක්
ඉටුකලා සේ
දැණුනා
මගෙ හදවතට ♥ ♥ ♥
_____අම්මා & අප්පච්චි ______
(අම්ම මේක ලීවෙ පෙරේදා :) )
කියවා හිතට දැනුනු දුක අපමණය....සැතපුම් දස දහස් ගනනක දුරක සිටියත් මට ඔබේ සුවඳ දැනුනි....ඔබේ අගය දැනුනි.....ඔබ මා වෙනුවෙන් විඳි දුක අපමණ යයි හැඟුනි....
පුංචි පවුලටම තිසරණ සරණයි. ඒ වගේම නිදුක් නිරෝගී චිරජීවණය පතනවා.
ReplyDelete''මුහුදු පතුල යට ඉඳලා
ReplyDeleteමුතු ඇටයක නිදි කරවා''