Followers

Wednesday, October 5, 2011

මට ලියන්න හිතුනෙ ......

ඉස්සර ඉන්දලම මට ඉතුරු කරගන්න බැරි වස්තු  දෙකයි තිබුනෙ ... එකක්  ලොකයෙ ඇතිවත් බෑ නැතිවත් බෑ කියන ...දෙවියන්ගෙ මල්ලි කියලත් කියන "සල්ලි...." අනික  රන් හා සමානයි කියන, නිස්කාරනෙ කා දමන්න එපා කියන 'කාලය" ,
තාලෙ වෙනස් වෙලා.... කාලෙ අලුත් වෙලා ....මට දැන් කාලය ඕනෙවටත් වඩා වැඩි වෙලා.......
දවසක් අහම්බෙන් අන්තර්ජාලයෙ සැරිසැරුවෙ කම්මැලිකමට.....
හදිස්සියෙ මට මුන ගැසුනෙ අභීත අයියගෙ මුණු පොත,,,
කාලෙකින් විස්තරයක් දන්නෙ නැති හින්ද මමත්  බැලුව නිකමට.....
"සදාදරනීය ජෝ අන්කල්ට ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ලියන අභීත ගෙන් ලියුමක්..."
 ඒ වෙලාවෙ මමත් බැලුව  ලියුම තියන ලින්ක් එකට ගිහින්,,,,,,
ඇත්තටම එතනින් මම නැවතුනෙ නෑ...අභීත අය්යගෙ හැම කතාවක්ම රසවින්දා...
මටත් හිතුන බ්ලොග් එකක් ලියන්න...
ඉතින් ඔන්න මම අද පටන් ගන්නව එදා මෙදා තුර හැම රස කතාවක්ම .....
ලියන්න....
අභීත අය්යා මෙන්න ඔයාට මගෙන් මල් මිටක්.......

15 comments:

  1. ආරම්භ කිරීම නෙමෙයි නංගි... පවත්වාගෙන යාමයි වැදගත්..... සුභ පැතුම්...

    ReplyDelete
  2. සුභ පැතුමට ස්තුතී අභීත අයියා

    ReplyDelete
  3. මෙන්න ශ්‍රී ලාංකීය බ්ලොග් අඹරට තවත් තාරකාවක් අභීත මාමාගෙන්. ජය වේවා !

    ReplyDelete
  4. අභීත අයියා මෙන්න ඔයාට මගෙන් මල් මිටි ගොඩාක්....නැවතත් ස්තුති හොද ගුරුවරයෙක් උනාට ....

    ReplyDelete
  5. @සිහින... උණුසුම් පිලිගැණුමට තුති

    ReplyDelete
  6. හෆ්ෆා... මේ අබේපාල මාමාගෙ ගෝලයෙක් ද? සුම්මා මගෙන් උණුසුම් සුභපැතුම් අලුත් බ්ලොග් එකට... අපි එහෙනම් ආයෙත් හමුවෙයි නේද?

    ReplyDelete
  7. සාදරයෙන් පිලිගන්නවා!හරවත් දෑ ලියන්න හැකි වේවා!

    ReplyDelete
  8. අභීත කිව්ව එකම තමා කියන්න තියෙන්නේ.... පවත්වා ගෙන යාමයි වැදගත්... සුබ පැතුම්

    ReplyDelete
  9. දිගටම ලියමු.... සුබ පැතුම්

    ReplyDelete
  10. මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  11. සුභ පැතුමට සැමට තුති

    ReplyDelete
  12. දිගටම ලියන්න එහෙනම් !!!
    ජය වේවා !

    ReplyDelete
  13. ජයවේවා... ලියන්න ලියන්න අපි කියවනවා... ෆලෝ කලාට අදයි හරියට බැලුවෙ..පළමු ලිපියට අන්තිමටම කමෙන්ට්... අදහසක් : අක්කෙ හරහට ස්ක්‍රොල් කෙරිල්ලනම් එපා වෙනව...
    සුභ පැතුම්!

    ReplyDelete
  14. එකක් නැර බැලුවා . දිගටම එනවා දිගටම ලියන්න

    ReplyDelete