Followers

Thursday, August 2, 2012

කාලෙකට පස්සෙ ආයෙමත මේ  පැත්තට එන්න හිතා ගත්තා..පහුගිය කාලසීමාවෙ ඉතා කාර්ය බහුල වී හිටපු නිසා බ්ලොග් එක තියනවාදැයි වත් බලන්නට බැරි උනා....
හ්ම්ම්ම්... ආයෙමත් ආදරෙන් ලියන්නම්.......

2 comments:

  1. අනිවාර්යෙන්ම ලියන්ඩ !!!
    අපි ඉන්නවා කියවන්ඩ !

    ReplyDelete
  2. මාත් හිතුව ඔයාට මොකෝ උනේ කියල..ලියන්න ලියන්න දිගටම අපි බලන් ඉන්නව...

    ReplyDelete